hirunews-scrap

1.1.1 • Public • Published

Hiru News Loho

Hiru News Scrap

Status GitHub Issues GitHub Pull Requests License


The unofficial scrap Hiru News

This unofficial scratch code for Hiru News is by Omindu Anjana. The news given here belongs to this website https://www.hirunews.lk/. I am a 1st year university student studying BSc(Hons) Software Engineering Degree at Java Institute For Advanced Technology.

🏁 Getting Started

These instructions will get you a copy of the project up and running on your local machine for development and testing purposes.

Installing

yarn add hirunews-scrap

or

npm i hirunews-scrap

🎈 Usage

const Hiru = require('hirunews-scrap');

const api = new Hiru()

Get Latest Breaking News

const News = await api.BreakingNews();
console.log(News);
{
  code: 200,
  code_creator: {
    name: 'Omindu_Anjana',
    github: '@OminduAnjana',
    Group: 'Nex Group'
  },
  results: {
    title: 'රුසියානු - යුක්‍රේන සංචාරකයින් ගැන මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙනුත් පැහැදිලි කිරීමක්',
    news: '\n' +
      'රුසියානු - යුක්‍රේන සංචාරකයන්ට දින 14 ක් ඇතුළත රටින් පිටවන ලෙසට කිසිදු දැනුම් දීමක් සිදු නොකර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. \n' +
      ' \n' +
      'පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් ඇතුළත රටින් පිටවිය යුතු බවට කළ දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහද නියෝග කර තිබෙනවා.  \n' +
      ' \n' +
      'මෙම සංචාරකයින් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. \n' +
      ' \n' +
      'මීට පෙර වාර්තා වූයේ මෙරට දීර්ඝකාලීනව ජීවත්වන රුසියානු සහ යුක්රේන සංචාරකයන්ට රට හැර යෑමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දින 14 ක කාලයක් ලබාදී ඇති බවයි.  \n' +
      ' \n' +
      'ආගමන විගමන පාලකවරයා පසුගිය 22 වනදා සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් මෙම නීතිය පිළිබඳ අදාළ සංචාරකයන් දැනුවත් කරන ලෙසද ඉල්ලා තිබුණා. \n' +
      ' \n' +
      'රුසියානු - යුක්රේන අර්බුදය ආරම්භ වූ 2022 වසරේ පෙබරවාරි 28 වනදා සිට පුරා වසර දෙකක කාලයක් එම රටවලින් මෙරටට පැමිණි සංචාරකයන්ට වීසා කාලය ඉක්මවා තිබියදීත් රට තුළ රැඳී සිටීමට අවසර ලබාදී තිබුණා. \n' +
      ' \n' +
      'කෙසේ වෙතත් ආගමන විගමන පාලකවරයා මීට පෙර සඳහන් කර තිබුණේ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් මේ වනවිට විධිමත් පරිදි ක්‍රියාත්මක වන අතර, යුක්රේන ජාතිකයන්ටද මෙරටට ඇතුලුවීමට හෝ පිටවීමට පහසුකම් සළසා ඇති බවයි.  \n' +
      ' \n' +
      'ඒ අනුව මෙරට වීසා නොමැතිව රැඳී සිටීමට කාලය ලබාදීම අවශ්‍ය නොවන බවටයි එමගින් සඳහන් කර තිබුණේ. \n' +
      ' \n' +
      'කෙසේ වෙතත් දින 14ක් ඇතුළත රටින් පිටවිය යුතු බවට කළ දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී ඇත්තේ. \n' +
      ' \n' +
      'එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රටින් පිටවන ලෙසට කළ දැනුම් දීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කෙරෙන බවයි. ',
    thumb: 'https://cdn.hirunews.lk/Data/News_Images/202402/1708881214_9741960_hirunews.jpg',
    date: 'Sunday, 25 February 2024 - 22:44'
  }
}

Get Latest Main News

const News = await api.MainNews();
console.log(News);
{
  code: 200,
  code_creator: {
    name: 'Omindu_Anjana',
    github: '@OminduAnjana',
    group: 'Nex Group'
  },
  results: {
    title: 'ප්‍රදේශ කිහිපයක කාලගුණයේ තාවකාලික වෙනසක්',
    news: '\n' +
      'නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අද (26) දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. \n' +
      ' \n' +
      'නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙනවා. \n' +
      ' \n' +
      'නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිමේ හැකියාව පවතිනවා. \n' +
      ' \n' +
      'බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ. \n' +
      ' \n' +
      'මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, දකුණු, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට තරමක තද සුළං ඇතිවිමේ හැකියාව පවතිනවා. \n' +
      ' \n' +
      'ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධානය කරනවා.                    ',
    thumb: 'https://cdn.hirunews.lk/Data/News_Images/202402/1708909017_7766547_hirunews.jpg',
    date: 'Monday, 26 February 2024 - 6:29'
  }
}

Get Latest Trending News

const News = await api.TrendingNews();
console.log(News);
{
  code: 200,
  code_creator: {
    name: 'Omindu_Anjana',
    github: '@OminduAnjana',
    group: 'Nex Group'
  },
  results: {
    title: 'ප්‍රදේශ කිහිපයක කාලගුණයේ තාවකාලික වෙනසක්',
    news: '\n' +
      'නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අද (26) දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. \n' +
      ' \n' +
      'නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙනවා. \n' +
      ' \n' +
      'නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිමේ හැකියාව පවතිනවා. \n' +
      ' \n' +
      'බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ. \n' +
      ' \n' +
      'මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, දකුණු, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට තරමක තද සුළං ඇතිවිමේ හැකියාව පවතිනවා. \n' +
      ' \n' +
      'ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධානය කරනවා.                    ',
    thumb: 'https://cdn.hirunews.lk/Data/News_Images/202402/1708909017_7766547_hirunews.jpg',
    date: 'Monday, 26 February 2024 - 6:29'
  }
}

Get Latest International News

const News = await api.InternationalNews();
console.log(News);
{
  code: 200,
  code_creator: {
    name: 'Omindu_Anjana',
    github: '@OminduAnjana',
    group: 'Nex Group'
  },
  results: {
    title: 'දුර්ලභ කැස්බෑ විශේෂයක් ඉන්දියාවෙන් හමුවෙයි',
    news: '\n' +
      'දුර්ලභ කැස්බෑ විශේෂයකගේ පළමු අභිජනන ගහනය ඉන්දියාවෙන් සොයා ගැනීමට පෝර්ට්ස්මූත් විශ්වවිද්‍යාලය ප්‍රමුඛ සංරක්ෂණවේදීන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා. \n' +
      ' \n' +
      'මොවුන් දකුණු හා අග්නිදිග ආසියාවේ ගංගාවලට ආවේණික වූ විශේෂය බරපතළ ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් වනවා. \n' +
      ' \n' +
      'සාම්ප්‍රදායික පාරිසරික සමීක්ෂණ ක්‍රම භාවිතා කරමින් මෙම කැස්බෑවන් සොයා ගැනීම අසාර්ථක වීම නිසා මෙම කණ්ඩායම දේශීය දැනුම සහ ඓතිහාසික දර්ශන භාවිතා කරමින් ඔවුන් සොයා ගැනීමට සිදුකළ උත්සාහයක ප්‍රතිඵලයක් අතරතුරයි මෙලෙස මෙම කැස්බෑවන් සොයා ගෙන ඇත්තේ. \n' +
      ' \n' +
      'පරීක්ෂකවරුන්ට හමු වූ ගොඩබිමට ගසා ගෙන ඇවිත් තිබූ බිත්තර කූඩු මුදවා ගෙන යලිත් ගංගාව වීත මුදා හැර තිබෙනවා. \n' +
      ' \n' +
      'මෙම කැස්බෑවන් සිටින ස්ථානය ආසන්නයේ අභිජනනාගාරයක් සහ තවානක් පිහිටුවීමට ද මෙම කණ්ඩායම පියවර ගනිමින් සිටින බවයි වාර්තා වෙන්නේ. \n' +
      ' \n' +
      'Cantor’s giant softshell කැස්බෑවන් මිරිදියවල ජීවත් වන අතර, වැඩුණු සත්ත්වයෙක් මීටර 1ක් පමණ දිගින් සහ කිලෝග්‍රෑම් 100ක් පමණ බරින් යුතු වනවා.',
    thumb: 'https://cdn.hirunews.lk/Data/News_Images/202402/1708623985_4382757_hirunews.jpg',
    date: 'Thursday, 22 February 2024 - 23:16'
  }
}

Get Latest Sport News

const News = await api.SportNews();
console.log(News);
{
  code: 200,
  code_creator: {
    name: 'Omindu_Anjana',
    github: '@OminduAnjana',
    group: 'Nex Group'
  },
  results: {
    title: 'ජයග්‍රාහණය ගැන සධීර හේතු කියයි',
    news: '\n' +
      'දසුන් ශානක අවසන් පන්දු වාරය වගකීමෙන් යොමු කිරීම සහ පිතිකරුවන්ගේ සාර්ථකත්වය බංග්ලාදේශය සමග පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීමට ඉවහල් වූ බව ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා වූ සධීර සමරවික්‍රම ප්‍රකාශ කළා. \n' +
      ' \n' +
      'ඔහු මේ බව කියා සිටියේ ඊයේ තරගය ලකුණු 3 තියුණු ජයක් ලැබීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.                   \n' +
      '\n' +
      '        ',
    thumb: 'https://cdn.hirunews.lk/Data/News_Images/202403/1709627602_9211206_hirunews.jpg',
    date: 'Tuesday, 05 March 2024 - 14:03'
  }
}

Get Latest Entertainment News

const News = await api.EntertainmentNews();
console.log(News);
{
  code: 200,
  code_creator: {
    name: 'Omindu_Anjana',
    github: '@OminduAnjana',
    group: 'Nex Group'
  },
  results: {
    title: 'දීපිකා පදුකෝන් මව් පදවියට සැරසෙයි',
    news: '\n' +
      'බොලිවුඩයේ සුපිරි තරු වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ඔවුන්ගේ පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.    \n' +    
      ' \n' +
      'ඔවුන් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා මේ බව නිවේදනය කර තිබෙනවා.   \n' +
      ' \n' +
      'ඔවුන් එහි සඳහන් කර ඇත්තේ මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ඔවුන්ගේ ප්‍රථම දරුවා බලාපොරොත්තුවෙන් සිටින බවයි.                        \n' +
      '\n' +
'        ',
    thumb: 'https://cdn.hirunews.lk/Data/News_Images/202403/1709457418_5593397_hirunews.jpg',
    date: 'Sunday, 03 March 2024 - 14:47'
  }
}

Get Latest Business News

const News = await api.BusinessNews();
console.log(News);
{
  code: 200,
  code_creator: {
    name: 'Omindu_Anjana',
    github: '@OminduAnjana',
    group: 'Nex Group'
  },
  results: {
    title: 'ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 Star Awards උළෙලේ දී සිය විකුණුම් බලකායේ විශිෂ්ට ජයග්‍රහණ අගයයි',
    news: '\n' +
      '                        ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම රක්ෂණ පුරෝගාමියා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC)  2022 වසරේ විශිෂ්ටතම  ජයග්‍රාහණ අත්කරගත් අලෙවි නියෝජිතයන් ඇගයීම සඳහා හී පැවැති වසරේ දැවැන්තම SLIC උත්සවය වන Star Awards  - 2022 උළෙල පසුගිය දා Monarch Imperial හි දී පැවැත්විණි.  \n' +   
      ' \n' +
      'ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ නියෝජනය කරන 300 අධික ජයග්‍රාහකයින් පිරිසක් ඒ ඒ ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම විකුණුම්කරුවන්, කාණ්ඩයම් නායකයින්, සමූහ නායකයින් සහ ශාඛා කළමනාකරුවන්, ප්‍රාදේශීය කළමනාකරුවන් සහ විශිෂ්ඨතම රක්ෂණ උපදේශකයින් යන කාණ්ඩයන් යටතේ ඇගයීමට ලක් කරන ලදී. හොඳම ජයග්‍රාහකයින් 15 දෙනා සඳහා වන විශේෂ සම්මානය ද එක් එක් කාණ්ඩය යටතේ ‘අතිවිශිෂ්ටයන්‘ ලෙස ඇගයීමට ලක් කරන ලදී. \n' +
      ' \n' +
      'දිවයිනේ විශිෂ්ටතම ප්‍රාදේශීය විකුණුම් කළමණාකරු (ජීවිත රක්ෂණ) - ප්‍රසන්න සමන් කුමාර මහතා, දිවයිනේ විශිෂ්ටතම ප්‍රාදේශීය විකුණුම් කළමනාකරු (සාමාන්‍ය රක්ෂණ) -ටී.එස්.කේ. පිරිස් මහතා දිවයිනේ විශිෂ්ටතම ශාඛාව (ජීවිත රක්ෂණ) - මීගමුව ශාඛාව, දිවයිනේ විශිෂ්ටතම ශාඛා කළමනාකරු (සාමාන්‍ය රක්ෂණය) - එච් එන් පී උදයකුමාරි මිය, දිවයිනේ විශිෂ්ටතම ජීවිත රක්ෂණ උපදේශක/MDRT - Top of the Table (TOT) සාමාජික - ජී.ඒ.ඒ. ප්‍රියන්ත මහතා, දිවයිනේ විශිෂ්ටතම කණ්ඩායම් නායකයා - පී.එස්.ජී. සිල්වා මහතා, දිවයිනේ විශිෂ්ටතම මෝටර් රථ රක්ෂණ උපදේශක - ඊ.එස්. ප්‍රනාන්දු මහතා, දිවයිනේ විශිෂ්ටතම මෝටර් රථ නොවන රක්ෂණ උපදේශක - යූ.ජී. සමන් මහතා, දිවයිනේ විශිෂ්ටතම අලෙවි විධායක (FBDනොවන) - ආර්.එම්.පී.ඩි.කේ. රාජකරුණා මහතා, දිවයිනේ විශිෂ්ටතම අලෙවි විධායක (FBD) - ඒ.කේ.සී. රුද්‍රිගු මහතා, දිවයිනේ විශිෂ්ටතම පුද්ගල විකුණුම්  (ප්‍රධාන කාර්යාලය සහ ආයතනික) - ඒ. ජයවර්ධන මිය, දිවයිනේ විශිෂ්ටතම අධීක්ෂක (ප්‍රධාන කාර්යාලය සහ ආයතනික) - රවී මේදිස් මහතා, දිවයිනේ විශිෂ්ටතම රක්ෂණ උපදේශක මෝටර් (අඛණ්ඩ සම්මානය) - ඊ.එස්. ප්‍රනාන්දු මහතා සහ දිවයිනේ විශිෂ්ටතම සාමාන්‍ය රක්ෂණ උපදේශක (අඛණ්ඩ සම්මානය) - එම්.එන්. ගුණතිලක මහතා, 2022 වසර පුරා ඔවුන්ගේ විශිෂ්ට ජයග්‍රාහණ සහ කැපවීම වෙනුවෙන් මෙම උළෙලේ දී ඇගයීමට ලක් වන ලදී . \n' +
      ' \n' +
      'මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරී සහ ආයතනික කළමනාකාරිත්වය ඇතුළු 650 කට අධික පිරිසක් සහභාගි වූහ. මෙම උත්සවයේදී Platinum Star Club සහ Platinum Club හි සාමාජිකයින්ට විශේෂ උපහාරයක්ද පිරිනැමිණි. \n' +
      ' \n' +
      'සම්මාන උළෙල විවිධ නර්තන සහ ගායන අංග වලින් විචිත්‍රවත් විය. ඒවගේම  ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි විකුණුම් බලකාය තම ජයග්‍රහණයන්  සමරමින්  ඉදිරි වසර තුළත්  ඔවුන්ගේම ජයග්‍රහණ අභිබවා යාමට අදිටන් කරගැනීමක් ද මෙම සම්මාන උළලේදී පිළිඹිබු විය. නොසැලෙන කැපවීමකින් යුතුව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අඛණ්ඩව තම ව්‍යාපාරික අරමුණු කර යමින් පාරිභෝගික සේවාවේ ඉහළ ප්‍රමිතීන් පිහිටුවීම සහතික කරමින්, ‘විශේෂීකරණය තුළින් පාරිභෝගික කේන්ද්‍රීයත්වය‘ යන තේමාවෙන් කටයුතු කිරීමට බැඳී සිටී.\\n\\n                        \n' +
      '          \n' +
      '        ',
    thumb: 'https://cdn.hirunews.lk/Data/News_Images/202402/1708967438_964465_hirunews.jpg',
    date: 'Monday, 26 February 2024 - 22:43'
  }
}

Get News

const Hiru = require('hirunews-scrap');
const api = new Hiru()

async function News() {
    try {
        const News = await api.MainNews();
        console.log(News);
       
    } catch (error) {
        console.error('Error getting Main news data:', error.message);
    }
}

News();
{
  code: 200,
  code_creator: {
    name: 'Omindu_Anjana',
    github: '@OminduAnjana',
    group: 'Nex Group'
  },
  results: {
    title: 'ප්‍රදේශ කිහිපයක කාලගුණයේ තාවකාලික වෙනසක්',
    news: '\n' +
      'නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අද (26) දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. \n' +
      ' \n' +
      'නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙනවා. \n' +
      ' \n' +
      'නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිමේ හැකියාව පවතිනවා. \n' +
      ' \n' +
      'බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ. \n' +
      ' \n' +
      'මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, දකුණු, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට තරමක තද සුළං ඇතිවිමේ හැකියාව පවතිනවා. \n' +
      ' \n' +
      'ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධානය කරනවා.                    ',
    thumb: 'https://cdn.hirunews.lk/Data/News_Images/202402/1708909017_7766547_hirunews.jpg',
    date: 'Monday, 26 February 2024 - 6:29'
  }
}

Hiru News includes all types of news you can use it

Hiru News includes all types of news you can use it

✍️ Authors

Versions

Current Tags

  • Version
    Downloads (Last 7 Days)
    • Tag
  • 1.1.1
    1,103
    • latest

Version History

Package Sidebar

Install

npm i hirunews-scrap

Weekly Downloads

1,236

Version

1.1.1

License

GPL-3.0-only

Unpacked Size

816 kB

Total Files

9

Last publish

Collaborators

  • omindudissanayaka